Sinhala වර්ල්ඩ් විෂන් සැපයුම්කරු ආචාරධර්ල්ම සංග්‍රහය

Download
inclusion
Monday, October 23, 2023

වර්ඩ් විෂන් ජාතයාන්තර ආයතනය (WVI ) එහි සියලු ප්‍රසම්පාදන කටයුතු වලදී උසස්ම ආචාරධර්ීය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදීමට දැඩි යලස කැපවී සිටී. යමම ආචාරධර්ම සංග්‍රහය, අපයේ දදනික වයාපාර යමයහයවීයම්දී අන්තර්ජාතික වශයයන් පිළිගත් ප්‍රසම්පාදනය සහතික කරමින්, ආචාරධර්ම සහ යහපත් වයාපාරික භාවිතයන් අනුගමනය කරන්නා මූලධර්ම පද්ධතියක් සහ හැසිරීම් රටාවක් සපයයනු ලබයි. වර්ඩ් විෂන් / විෂන් ෆන්් සහ එහි එක් එක් අනුබද්ිත ආයතන (WV/VF) ප්‍රදානය කරන්නාට අනුකූල වන අතර අදාළ වන අවස්ථාවලදී ප්‍රදානය කරන්නායේ ප්‍රසම්පාදන අවශයතා අපි පිළිපදිනු ලැයේ. ඒනිසා, වර්ඩ් විෂන්/විෂන් ෆන්් එහි සැපයුම් කරුවන්, යකාන්රාත්කරුවන් සහ ඔවුන්යේ උප යකාන්රාත්කරුවන් ආචාරධර්ම සංග්‍රහයට අත්සන් තබා, යමහි මූලධර්ම පිළිපැදීමට එකඟවන බවට පිළිගැනීම අයප්ක්ෂා කරයි.